Kavinda Gimhana's first song
Making Video and Audio
පුන්චි පැලේ ඉන්නම් අම්මේ..
ඕනේ නැහැ මට ලොකු කූඩූ..
අම්මා ගියොතින් සයුරෙන් එතෙරට..
පුන්චි පුතා තනියෙන් පාලූ.. කව්රුන් කීවත් දුප්පත් කියලා..
එහෙම දෙයක්නම් නැහැ අම්මේ..
දහම් පාසලේ කියාපු විදියට.. මීට වඩා මොනවද අම්මේ..
Icon Rain Productions Amith Guru & Prasad Aluthwattha
ඔයාලට මෙම ගීතය ළගදීම Slmusix.yolasite.com එකෙන් බලන්න පුලුවන් .