පෙනුමෙන් ගත් කළ මේ බඳ කයිලැශ් (Kailiash) බඳ හා බොහෝ සෙයින් සමානයි...
ඇල්මා සමාගම නිපදවූ බඳක් වුවත් මෙය පෙර පැමිණි ඇල්මා බඳ වලින් බොහෝ සෙයින් වෙනස් වී කයිලැශ් (Kailiash) බඳහි ගති ලක්ෂන හා බොහෝ සෙයින් සමාන වේ...


කයිලැශ් (Kailiash) බඳ අවසන් වෙත්ම ඇල්මා (Alma) නම් නවතම බදක් ලංකාවට පැමිණිය නමුත් එකල ඇල්මා බඳ එවකට ප්‍රමුබතම බඳවූ රූබි රුශී (Ruby Rushi) ආරයට බොහෝ සෙයින් සමාන විය. ඒ නිසා අදටත් ඇල්මා බඳට වල් රූබි බොඩි යයි හදුන්වන අය සිටී. එදා (වල් රුබි) අද (වල් කයිලැශ්) ද ? එතරම් ජනප්‍රිය නොවූ කයිලැශ් බඳ ලංකාවට ආනයනය නතර වී වසර හතකට පමණ ආසන්න කාලයක් ගතවත් එහි ආරයය ගත් බදක් ලංකාව තුල ජනප්‍රිය වූ ඇල්මා සමාගම අනුකරණය කලා යැයි සිතිය හැකිද ? නැතහොත් මෙයි ඇල්මා නොවන් වෙනත් නවතම බඳක් ද ?
උපුටා ගැනීම
www.facebook.com/SLBuses