
ලබන සඳුදා (04) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ පැවැති වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් සඳහන් කළේය.
වාහන බලපත්‍ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට වාහන බලපත්‍ර අලුතෙන් ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.